රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර සිසුවෙකු රාජ්‍ය බුද්ධි අංශ විසින් පැහැර ගැනේ



මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහි අරගල කිරීමේ සිද්ධිය මුල්කරගනිමින් ආණ්ඩුව දිගින් දිගටම මර්ධනය කැදවමින් තිබේ. අද (01) උදැසන 10.00ට පමණ රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පිඨයේ දෙවන වසර ඉසුරු චින්තක සහෝදරයා මැද්දේ වත්ත නේවාසිකාගාර අසලදී රාජ්‍ය බුද්ධි අංශ විසින් පැහැර ගෙන ඇත. 



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>