ඊයේ (21) පැවති පාගමන හේතු කොටගෙන සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස සරසවි සිසුන් අවුරුදු ගණනක සිට පැවති හා පවතින ආණ්ඩුවලට බලකරමින් උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගත්තද එසදහා නිසි විසදුම් ලබාදීමට කිසිදු ආණ්ඩුවකට උවමනාවක් නොතිබුන අතර සිසුන් එම ගැටළු සදහා විසදුම් ලබාගැනීමට රටේ මහජනතාවට අයත් සෞඛ්‍ය අමාත්‍යංශයට ගියවිට ඒ සදහා සකච්ච්චා ලබාදෙනවා වෙනුවට සරසවි සිසුන්ට එලව එලවා පහරදී සිසුන් 92 වැඩි පිරිසක් රෝහල් ගතකර තිබෙන අවස්තාවක සිසු නායකයන් සොයා පොලිස් බුද්ධි අංශ මේ වනවිට මෙහෙයුම් අරඹා ඇතිබවට ආරංචි මාර්ග සදහන් කර සිටි. තව දුරටත් රනිල් මෛත්‍රි යහපාලන ආණ්ඩුව රටේ මහජනතාවගේ අයිතිවාසිකම් කොල්ල කමින් සටන් කරන බලවේග මර්ධනය  කිරීමේ සලසුමක් ක්‍රියාත්මක කරමින් ඇත.  


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>