සයිටම් විරෝධය බදුල්ලෙන් ඇවිලේ.

මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව ඌව පළාතේ සියලුම රෝහල් වල වෛද්‍යවරුන් ඊයේ(02/21) දින වැඩවර්ජනයකට  එක්විය.ඊට සමගාමිව බදුල්ල මහා රෝහලේ සිට බදුල්ල නව පුස්තකාල ශ්‍රවණාගාරය දක්වා විරෝධතා පාගමනක් සංවිධානය කල අතර පුස්තකාල ශ්‍රවනාගාරයේදී සයිටම් විරෝධී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව,අන්තර් විශ්වවිද්යලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සයිටම් විරෝධී තවත් බලවේග රැසක් එක්ව සිටියහ. 










අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>