අධ්‍යාපනය විකිණීමට එරෙහි වෙමු!

අධ්‍යාපනය විකිණීමට එරෙහි වෙමු! අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ආ වාර්තාවට එරෙහි වෙමු !
විරෝධතා සම්මන්ත්‍රණය 2016.12.15 වනදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට 
සමාජවාදී පක්ෂය,එක්සත් සමාජවාදී පක්ෂය,ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,පෙරටුගාමී සමාජවාදී පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,ජාතික හෙළ උරුමය, ලංකා සම සමාජ පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය,ලංකා ගුරු සංගමය, වෙළඳ කාර්මික හා පොදු සේවක සංගමය ,ලංකා ගුරු සේවා සංගමය, ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ප්‍රක්සිස් සාමුහිකය,ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ඇතුළු සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>