නුවර සිට කොළඹ දක්වා එන දැවැන්ත පා ගමන

අධ්‍යාපනය විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද දින 5ක දැවැන්ත පා ගමන අද උදෑසන 10 ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ විය.පා ගමන මේ වනවිට පේරාදෙණිය,පිළිමතලාව හා කඩුගන්නාව නගර පසුකරමින් ගමන් කරමින් සිටියි.








































අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>