අන්තරේ කැදවුම්කරු ඇතළු 18 දෙනාට ඇප


අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් පසුගිය 7වෙනිදා  සංවිධානය කර තිබු පාගමනට පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන තිබු අතර එම අධිකරණ නියෝගය පිළිනොගනිමින් පාගමන පැවැත්වූ හෙතුවෙන් අධිකරණ නියෝග කඩ කලායැයි චෝදනාව මත   අද දින  අලුත් කඩේ උසවියේ ගොනු කර තිබූ නඩුවෙන් අන්තරේ කැදවුම්කරු ඇතුළු සිසුන් 18ට දෙනා ඇප මත නිදහස් කර  තිබේ.

මෙය ශිෂ්‍ය ව්‍යාපාරය ලැබූ ජයග්‍රාහනයක් වන අතර  ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන්කාමීත්වය මතත්, ශිෂ්‍යන්ගේ සමගිය මතත් ජනතාව මත විශ්වාසය තැබීමත් හෙතුවෙන්    මෙම  ජයග්‍රාහනය ලැබූ බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා පැවසීය. ඔහු තවතුරටත් කියා සිටියේ සියළු සටන් කරන බලවේගයන්ට ජනතාව මත විශ්වාසය තබා කටයුතු කරන ලෙසය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>