SB ගේ පැමිණීම හේතුවෙන් හෙට(නොවැ:25) දිනයේ දී විවෘතය සිසුන්ට අකැපයි

හෙට (නොවැ:25) විවෘත විශ්වවිද්යාලයේ මුල්ගල් තැබීමක් හා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය SB දිසානායක මහතාගේ පැමිණීමට නියමිත අතර ඒ හේතුවෙන් හෙට දිනයෙදී හෙට දිනයට අධාළව අධ්‍යන කටයුතු ඇති සිසුන්ව පමණක් විශ්වවිද්‍යාල භූමියට ඇතුලු කරගන්නා ලෙස උපකුලපතිතුමා විසින් විශ්වවිද්‍යාලීය ආරක්ෂක ඒකකය වෙත නියොගයක් නිකුත් කොට ඇත.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>