මහපොළ ශිෂ්‍යාධාර සටනට පේරාදෙණිය සරසවියත් එක් වෙයි.

මහපොළ හා ශිෂ්‍යාධාර රු.5000 දක්වා වැඩි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද දින පේරාදෙණිය සරසවියේ උද්ඝෝශණයක් පැවැත්විනි.



ඡායාරූප නැරබීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>